Your Meal's Ready to Serve
Meal | New Price | Old Price |
---|
*ඔබගේ ලිපිනය ලබාදෙන විට හැකිනම් Map එකෙහි Drop Marker
භාවිතා කර නිවසෙහි කණ්ඩාංක ලබාදෙන්න.
*ආහාර වර්ග තේරීමේදී Singlish සහ English භාවිතා කරන්න.
*Search Here කොටසෙහි ඇති කොටුව තුල ඔබට අවශ්‍ය ආහාර වර්ගය Search
කරන්න. ඉන්පසු අවශ්‍ය ප්‍රමාණය (Qty) සදහන් කර ADD බටනය ක්ලික් කරන්න.
*මේ ආකාරයෙන්ම පහලින් රූපයත් සමග ඇති කොටු තුලින්ද ආහාර වර්ග ඔබේ ඇණවුමට පහසුවෙන් ADD කල හැක.
*ඔබ තෝරන ලද ආහාර සියල්ල මුලු එකතුවත් සමග පහලින් දිස්වනු ඇත.
*List එකට
ඇතුලත් කල ආහාර වර්ගයක් ඉවත් කිරීමට එහි ඉදිරියෙන් ඇති රතු (-) බටනය ක්ලික් කරන්න.
*අවසානයේ ඔබගේ ඕඩරය Submit Order බටනය ක්ලික් කර අපට එවන්න.